එසකියෙල් 21:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “‘මනුෂ්‍ය පුත්‍රය, මහත් හඬින් කෑ මොර ගසන්න.+ මන්ද එය පැමිණෙන්නේ මාගේම සෙනඟ පිටටත්+ ඊශ්‍රායෙල්හි අධිපතීන් පිටටත්ය.+ මාගේ සෙනඟ සමඟ අධිපතීහුද කඩුවට ගොදුරු වනු ඇත.+ එමනිසා ශෝකයෙන් ඔබේ කළවයට ගසාගන්න.+
12 “‘මනුෂ්‍ය පුත්‍රය, මහත් හඬින් කෑ මොර ගසන්න.+ මන්ද එය පැමිණෙන්නේ මාගේම සෙනඟ පිටටත්+ ඊශ්‍රායෙල්හි අධිපතීන් පිටටත්ය.+ මාගේ සෙනඟ සමඟ අධිපතීහුද කඩුවට ගොදුරු වනු ඇත.+ එමනිසා ශෝකයෙන් ඔබේ කළවයට ගසාගන්න.+