ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 23:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 මම අඳුරු තැනිතලාවක ගමන් කළත්+

      කිසිවකට භය නොවන්නෙමි.+

      මන්ද ඔබ මා සමඟය.+

      ඔබේ කෙවිටද සැරයටියද මට සැනසීමකි.+

  • යෙරෙමියා 15:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “මම ඔබව මේ සෙනඟ ඉදිරියේ ශක්තිමත් තඹ පවුරක් මෙන් වීමට සලස්වන්නෙමි.+ ඔවුන් ඔබට විරුද්ධව සටන් කළත් ඔබව පරාජය කිරීමට ඔවුන්ට කිසිසේත් නොහැකිය.+ මන්ද ඔබව ආරක්ෂා කරන්නත් ඔබව ගලවාගන්නත් මම ඔබ සමඟ සැමදා සිටිමි”+ කියා යෙහෝවා දෙවි පැවසුවේය.

  • යෙරෙමියා 37:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එබැවින් ශෙදකියා රජ, යෙරෙමියාව සිරගෙයි භාරකරුවන් යටතේ මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක තබන ලෙස අණ කළේය.+ නගරයේ රොටි පිලිස්සීම නතර වන තෙක්ම+ යෙරෙමියාට රොටි සාදන්නන්ගේ වීථියෙන් දිනපතාම රොටියක් බැගින් ලැබිණ.+ ඔහු සිරගෙයි භාරකරුවන් යටතේ මුරකරුගේ මළුවෙහි දිගටම සිටියේය.+

  • යෙරෙමියා 39:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක සිර කර සිටි යෙරෙමියාව ගෙන්වාගෙන+ ෂාපාන්ගේ පුත්‍රයා වූ+ අහිකාම්ගේ පුත්+ ගෙදලියාට භාර දුන්නෝය.+ ඔවුන් එසේ කළේ ගෙදලියා සමඟ ඔහුගේ නිවසට ගොස් තම සෙනඟ සමඟ ජීවත් වීමට යෙරෙමියාට හැකි වන පිණිසය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න