ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 32:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යූදාහි රජු වන ශෙදකියාටත් කල්දිවරුන්ගේ අතින් ගැලවීමට නොහැකි වන්නේය. මම ඔහුව අනිවාර්යයෙන්ම බැබිලෝනියේ රජුගේ අතට හසු කර දෙන්නෙමි. ඔහුට ඒ රජු සමඟ මුහුණට මුහුණ ලා කතා කිරීමට සිදු වන්නේය.+

  • යෙරෙමියා 38:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 නමුත් ඔබ බැබිලෝනියේ රජුගේ අධිපතීන්ට යටත් නොවුණොත් මේ නගරය නිසැකවම කල්දිවරුන්ගේ අතට පත් වන්නේය. ඔවුහු මේ නගරයට ගිනි තබා එය විනාශ කර දමනු ඇත.+ ඔවුන්ගේ අතින් ඔබට කිසිසේත් ගැලවීමට ලැබෙන්නේ නැත.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න