ද්විතීය කතාව 28:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 කවදාවත් නොදුටු ඒ දේවල් දැක ඔබේ සිහිවිකල් වෙයි.+ යෙසායා 13:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුන් බලා සිටියදීම සතුරෝ ඔවුන්ගේ දරුවන්ව පොළොවේ ගසා මරා දමති.+ ඔවුන්ගේ ගෙවල් කොල්ල කා ඔවුන්ගේ භාර්යාවන්ව දූෂණය කරති.+
16 ඔවුන් බලා සිටියදීම සතුරෝ ඔවුන්ගේ දරුවන්ව පොළොවේ ගසා මරා දමති.+ ඔවුන්ගේ ගෙවල් කොල්ල කා ඔවුන්ගේ භාර්යාවන්ව දූෂණය කරති.+