යෙරෙමියා 38:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුන් යෙරෙමියාට කළ දේ රජමාලිගාවේ සේවය කළ ඉතියෝපිය ජාතික නිලධාරියෙකු වූ ඒබෙද්-මෙලෙක්ට+ ආරංචි විය. ඒ අවස්ථාවේදී රජ, බෙන්ජමින් දොරටුව අසල වාඩි වී සිටියේය.+
7 ඔවුන් යෙරෙමියාට කළ දේ රජමාලිගාවේ සේවය කළ ඉතියෝපිය ජාතික නිලධාරියෙකු වූ ඒබෙද්-මෙලෙක්ට+ ආරංචි විය. ඒ අවස්ථාවේදී රජ, බෙන්ජමින් දොරටුව අසල වාඩි වී සිටියේය.+