2 ලේකම් 36:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මෙසේ යෙහෝවා දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසූ දේ ඉටු විය.+ දේශය අවුරුදු සැත්තෑවක් පුරා පාළුව පැවතිණ.+ පාළුව පැවති සියලු දවස්වලදී දේශයේ වැසියන් කලින් නොපැවැත්වූ සෑම සබතක් වෙනුවෙන්ම දේශයට විවේකයක් දෙන ලදි.+ දානියෙල් 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ අපිටත් අපේ පාලකයන්ටත්+ අනතුරු ඇඟවූ ලෙසම මහත් විපතක් අප පිටට ගෙන ආවා.+ යෙරුසලමේ සිදු වූ ඒ විපත තරම් දරුණු විපතක් අහසින් යට වෙන කිසිම තැනක සිදු වී නැහැ.+
21 මෙසේ යෙහෝවා දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසූ දේ ඉටු විය.+ දේශය අවුරුදු සැත්තෑවක් පුරා පාළුව පැවතිණ.+ පාළුව පැවති සියලු දවස්වලදී දේශයේ වැසියන් කලින් නොපැවැත්වූ සෑම සබතක් වෙනුවෙන්ම දේශයට විවේකයක් දෙන ලදි.+
12 ඔබ අපිටත් අපේ පාලකයන්ටත්+ අනතුරු ඇඟවූ ලෙසම මහත් විපතක් අප පිටට ගෙන ආවා.+ යෙරුසලමේ සිදු වූ ඒ විපත තරම් දරුණු විපතක් අහසින් යට වෙන කිසිම තැනක සිදු වී නැහැ.+