එසකියෙල් 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘අනාගතවක්තෘවරයෙකු රැවටී බොරු අනාවැකියක් පැවසීමට පෙලඹෙන්නේ නම් ඒ දේ සිදු වෙන්න සලස්වන්නේ යෙහෝවා දෙවි වන මමය.+ මම ඔහුට විරුද්ධව මාගේ හස්තය ඔසවා මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් අතරින් ඔහුව නැති කර දමන්නෙමි.+ 2 තෙසලෝනික 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔවුන් දිගටම එම බොරු දේවල් විශ්වාස කරන්නේ ඔවුන් තුළ එම මුළාකරවන බලපෑම ක්‍රියාත්මක වීමට දෙවි ඉඩහරින නිසාය.+
9 “‘අනාගතවක්තෘවරයෙකු රැවටී බොරු අනාවැකියක් පැවසීමට පෙලඹෙන්නේ නම් ඒ දේ සිදු වෙන්න සලස්වන්නේ යෙහෝවා දෙවි වන මමය.+ මම ඔහුට විරුද්ධව මාගේ හස්තය ඔසවා මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් අතරින් ඔහුව නැති කර දමන්නෙමි.+
11 ඔවුන් දිගටම එම බොරු දේවල් විශ්වාස කරන්නේ ඔවුන් තුළ එම මුළාකරවන බලපෑම ක්‍රියාත්මක වීමට දෙවි ඉඩහරින නිසාය.+