විනිශ්චයකරුවෝ 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එහෙයින් දාන් නුවරේ සිට+ බෙයර්-ෂෙබා දක්වා+ ජීවත් වූ සියලුම ඊශ්‍රායෙල්වරුද ගිලියද් දේශයේ ජීවත් වූ+ ඊශ්‍රායෙල්වරුද තම ගම්බිම්වලින් පිටත් වී මිෂ්පා නුවර+ වෙතට එක් රොක් වූහ.+ ඔවුන් එකා මෙන්+ එහි රැස් වූයේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමටය. 1 සාමුවෙල් 7:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 පසුව සාමුවෙල් මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් සෙනඟෙනි, සියලුදෙනාම මිෂ්පා නුවරට+ රැස් වෙන්න.+ එහිදී මම යෙහෝවා දෙවිට ඔබ වෙනුවෙන් යාච්ඤා කරන්නම්.”+ 1 රාජාවලිය 15:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එවිට ආසා රජ යූදාහි සිටි සියලුදෙනාව රැස් කර රාමා නුවරට ගියේය.+ බාෂා රජු එහි ඉදි කිරීම් කටයුතු සඳහා භාවිත කළ ගල්ද ලීද ආසා රජ එතැනින් ගෙන ගියේය. ඔහු බෙන්ජමින් දේශයේ පිහිටි ගෙබා+ සහ මිෂ්පා+ නම් නුවරවල යම් ඉදි කිරීම් කටයුතු සඳහා ඒවා භාවිත කළේය.
20 එහෙයින් දාන් නුවරේ සිට+ බෙයර්-ෂෙබා දක්වා+ ජීවත් වූ සියලුම ඊශ්‍රායෙල්වරුද ගිලියද් දේශයේ ජීවත් වූ+ ඊශ්‍රායෙල්වරුද තම ගම්බිම්වලින් පිටත් වී මිෂ්පා නුවර+ වෙතට එක් රොක් වූහ.+ ඔවුන් එකා මෙන්+ එහි රැස් වූයේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමටය.
5 පසුව සාමුවෙල් මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් සෙනඟෙනි, සියලුදෙනාම මිෂ්පා නුවරට+ රැස් වෙන්න.+ එහිදී මම යෙහෝවා දෙවිට ඔබ වෙනුවෙන් යාච්ඤා කරන්නම්.”+
22 එවිට ආසා රජ යූදාහි සිටි සියලුදෙනාව රැස් කර රාමා නුවරට ගියේය.+ බාෂා රජු එහි ඉදි කිරීම් කටයුතු සඳහා භාවිත කළ ගල්ද ලීද ආසා රජ එතැනින් ගෙන ගියේය. ඔහු බෙන්ජමින් දේශයේ පිහිටි ගෙබා+ සහ මිෂ්පා+ නම් නුවරවල යම් ඉදි කිරීම් කටයුතු සඳහා ඒවා භාවිත කළේය.