-
2 රාජාවලිය 25:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 බැබිලෝනියේ රජු, ගෙදලියාව පත් කළ බව හමුදාපතීන්ට+ ආරංචි වූ විගස ඔවුහු සියලුදෙනා තමුන්ගේ භටයන් සමඟ ගෙදලියාව හමු වීමට මිෂ්පා නගරයට පැමිණියෝය.+ නෙතනියාගේ පුත් ඉෂ්මායෙල්ද කාරියාගේ පුත් යෝහානාන්ද නෙටොෆා ගමෙහි වැසියෙකු වූ තන්හුමෙත්ගේ පුත් සෙරායාද මයකාහි වැසියෙකුගේ පුත්‍රයෙකු වූ යයෂනියාද තම භටයන් සමඟ පැමිණියෝය.
-