2 රාජාවලිය 25:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 නමුත් හත්වන මාසයේදී+ රජ පවුලට අයත් එලිෂාමාගේ පුත්‍රයා වූ නෙතනියාගේ පුත් ඉෂ්මායෙල්+ තව මිනිසුන් දසදෙනෙකු සමඟ පැමිණ ගෙදලියාව මරා දැමුවේය.+ ගෙදලියා සමඟ මිෂ්පා නගරයේ+ සිටි යුදෙව්වරුන්වත් කල්දිවරුන්වත් ඔහු මරා දැමුවේය.
25 නමුත් හත්වන මාසයේදී+ රජ පවුලට අයත් එලිෂාමාගේ පුත්‍රයා වූ නෙතනියාගේ පුත් ඉෂ්මායෙල්+ තව මිනිසුන් දසදෙනෙකු සමඟ පැමිණ ගෙදලියාව මරා දැමුවේය.+ ගෙදලියා සමඟ මිෂ්පා නගරයේ+ සිටි යුදෙව්වරුන්වත් කල්දිවරුන්වත් ඔහු මරා දැමුවේය.