යෙරෙමියා 43:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ නෙබුෂරදාන්,+ ෂාපාන්ගේ පුත්‍රයා වූ+ අහිකාම්ගේ පුත්+ ගෙදලියාට+ භාර දී ගිය සියලු පුරුෂයන්වද ඔවුන්ගේ භාර්යාවන්වද දරුදැරියන්වද රාජ කුමාරිකාවන්වද+ අනාගතවක්තෘ යෙරෙමියාව හා නෙරියාගේ පුත් බාරුක්වද+ ඔවුහු එසේ රැගෙන ගියෝය.
6 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ නෙබුෂරදාන්,+ ෂාපාන්ගේ පුත්‍රයා වූ+ අහිකාම්ගේ පුත්+ ගෙදලියාට+ භාර දී ගිය සියලු පුරුෂයන්වද ඔවුන්ගේ භාර්යාවන්වද දරුදැරියන්වද රාජ කුමාරිකාවන්වද+ අනාගතවක්තෘ යෙරෙමියාව හා නෙරියාගේ පුත් බාරුක්වද+ ඔවුහු එසේ රැගෙන ගියෝය.