යෙරෙමියා 42:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 කාරියාගේ පුත්‍රයා වූ යෝහානාන්ද හෝෂායාගේ පුත්‍රයා වූ+ යෙෂනියාද*+ යුධ හමුදාවේ ප්‍රධානීහු සියලුදෙනාද+ සියලු සෙනඟද එනම්, විවිධ තරාතිරම්වලට අයත් සෙනඟද යෙරෙමියා 43:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 හෝෂායාගේ පුත්‍රයා වූ අෂරියාද+ කාරියාගේ පුත්‍රයා වූ යෝහානාන්ද+ එතැන සිටි හිතුවක්කාර මනුෂ්‍යයෝද+ මෙසේ කීවෝය. “ඔබ ඔය කියන්නේ බොරුවක්.+ ‘විදේශිකයන් ලෙස ජීවත් වීම සඳහා ඊජිප්තු දේශයට යන්න එපා’ කියා සෙනඟට පැවසීමට අපේ දෙවි යෙහෝවා ඔබව එව්වේ නැහැ.+
42 කාරියාගේ පුත්‍රයා වූ යෝහානාන්ද හෝෂායාගේ පුත්‍රයා වූ+ යෙෂනියාද*+ යුධ හමුදාවේ ප්‍රධානීහු සියලුදෙනාද+ සියලු සෙනඟද එනම්, විවිධ තරාතිරම්වලට අයත් සෙනඟද
2 හෝෂායාගේ පුත්‍රයා වූ අෂරියාද+ කාරියාගේ පුත්‍රයා වූ යෝහානාන්ද+ එතැන සිටි හිතුවක්කාර මනුෂ්‍යයෝද+ මෙසේ කීවෝය. “ඔබ ඔය කියන්නේ බොරුවක්.+ ‘විදේශිකයන් ලෙස ජීවත් වීම සඳහා ඊජිප්තු දේශයට යන්න එපා’ කියා සෙනඟට පැවසීමට අපේ දෙවි යෙහෝවා ඔබව එව්වේ නැහැ.+