2 අනාගතවක්තෘ යෙරෙමියා වෙතට ගොස් ඔහුට මෙසේ කීවෝය. “අපි ඔබෙන් ඉල්ලන මේ දේට ඇහුම්කන් දෙන්න. අපි විශාල සෙනඟක්ව සිටියා. ඒත් අප අතරේ දැන් ඉතුරු වී සිටින්නේ ටිකදෙනෙක් පමණක්+ බව ඔබ හොඳින් දන්නවා. ඒ නිසා ඉතුරුව සිටින අපි හැමෝම වෙනුවෙන් ඔබේ දෙවි යෙහෝවාට යාච්ඤා කරන්න.+