හිතෝපදේශ 8:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 එහෙත් මාව සොයාගැනීමට අසමත් වන තැනැත්තා තමාගේම ජීවිතයට හානි පමුණුවාගනියි.+ මට වෛර කරන සියල්ලෝ මරණයට අත වනති.”+
36 එහෙත් මාව සොයාගැනීමට අසමත් වන තැනැත්තා තමාගේම ජීවිතයට හානි පමුණුවාගනියි.+ මට වෛර කරන සියල්ලෝ මරණයට අත වනති.”+