යෙසායා 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ කාලයේදී ඊජිප්තු දේශයේ නගර පහක වැසියෝ+ කානාන් දේශයේ කතා කරන භාෂාව කතා කරනු ඇත.+ ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිට කැප වන බවට දිවුරා පොරොන්දු+ වෙති. ඉන් එක් නගරයක්, “විනාශයට පමුණුවන නගරය” ලෙස හඳුන්වනු ලබන්නේය.
18 ඒ කාලයේදී ඊජිප්තු දේශයේ නගර පහක වැසියෝ+ කානාන් දේශයේ කතා කරන භාෂාව කතා කරනු ඇත.+ ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිට කැප වන බවට දිවුරා පොරොන්දු+ වෙති. ඉන් එක් නගරයක්, “විනාශයට පමුණුවන නගරය” ලෙස හඳුන්වනු ලබන්නේය.