එසකියෙල් 29:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එබැවින් මම ඔබටත් නයිල් නදියේ සියලු ඇළ මාර්ගවලටත් විරුද්ධව ක්‍රියා කරමි.+ ඊජිප්තු දේශය මම නැති නාස්ති කර දමන්නෙමි.+ මිග්දෝල්+ සිට සෙයේනේ දක්වාද+ ඉතියෝපියාවේ දේශ සීමාව දක්වාද තිබෙන මුළු ප්‍රදේශයම වියළී ගොස් පාළුවට යනු ඇත. එසකියෙල් 30:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘ඊජිප්තුවට අතහිත දෙන සියලුදෙනාම වැටී යන්නෝය. මහත් ආඩම්බරයෙන් සැලකූ එහි බලයද බිඳී යන්නේය.’+ “‘මිග්දෝල්+ සිට සෙයේනේ දක්වාම+ සිටින ඔවුහු කඩුවෙන් මැරුම් කනවා ඇත.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.
10 එබැවින් මම ඔබටත් නයිල් නදියේ සියලු ඇළ මාර්ගවලටත් විරුද්ධව ක්‍රියා කරමි.+ ඊජිප්තු දේශය මම නැති නාස්ති කර දමන්නෙමි.+ මිග්දෝල්+ සිට සෙයේනේ දක්වාද+ ඉතියෝපියාවේ දේශ සීමාව දක්වාද තිබෙන මුළු ප්‍රදේශයම වියළී ගොස් පාළුවට යනු ඇත.
6 “යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘ඊජිප්තුවට අතහිත දෙන සියලුදෙනාම වැටී යන්නෝය. මහත් ආඩම්බරයෙන් සැලකූ එහි බලයද බිඳී යන්නේය.’+ “‘මිග්දෝල්+ සිට සෙයේනේ දක්වාම+ සිටින ඔවුහු කඩුවෙන් මැරුම් කනවා ඇත.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.