යෙරෙමියා 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නොෆ්+ සහ තාහ්පනේස්+ නගරවල වැසියෝ ඔබේ දේශය කොල්ල කා එය නැති නාස්ති කර දමති.*+ එසකියෙල් 30:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඊජිප්තුව අනුන් පිට තැබූ වියගහ මම බිඳ දමන්නෙමි.+ එවිට තාහ්පනේස් නුවරේ+ දවාල අඳුරු වන්නේය. ඇගේ ආඩම්බරයට හේතු වූ ඇගේ බලය බිඳී යන්නේය.+ ඇය ගන වලාවකින් වැසී යන්නීය.+ ඇය අවට පිහිටි කුඩා නුවරවල වැසියන්වද වහලුන් ලෙස ගෙන යනු ලබනවා ඇත.+
18 ඊජිප්තුව අනුන් පිට තැබූ වියගහ මම බිඳ දමන්නෙමි.+ එවිට තාහ්පනේස් නුවරේ+ දවාල අඳුරු වන්නේය. ඇගේ ආඩම්බරයට හේතු වූ ඇගේ බලය බිඳී යන්නේය.+ ඇය ගන වලාවකින් වැසී යන්නීය.+ ඇය අවට පිහිටි කුඩා නුවරවල වැසියන්වද වහලුන් ලෙස ගෙන යනු ලබනවා ඇත.+