යෙරෙමියා 44:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙරෙමියාගේ පණිවිඩයට සවන් දුන් පසු, තම භාර්යාවන් වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන බව දැන සිටි සියලු පුරුෂයෝද+ රැස්ව සිටි ඔවුන්ගේ භාර්යාවෝ සියලුදෙනාද ඊජිප්තු දේශයේ පත්‍රොස්හි+ ජීවත් වූ සියලුදෙනාද+ යෙරෙමියාට මෙසේ කීවෝය. එසකියෙල් 29:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 වහල්භාවයේ සිටින ඊජිප්තුවරුන්ව මම නැවතත් ගෙන්වාගන්නෙමි. ඔවුන්ගේ උපන් දේශය වන පත්‍රොස්හි+ මම නැවතත් ඔවුන්ව පදිංචි කරවන්නෙමි. එහෙත් එහිදී ඔවුන් පිහිටුවන රාජ්‍යය බලවත් එකක් නොවනු ඇත. එසකියෙල් 30:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම පත්‍රොස් දේශය+ නැති නාස්ති කර, ෂොවන් නුවරට+ ගිනි තබන්නෙමි. නෝ නුවරට විරුද්ධවද මාගේ විනිශ්චය ඉටු කරන්නෙමි.+
15 යෙරෙමියාගේ පණිවිඩයට සවන් දුන් පසු, තම භාර්යාවන් වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන බව දැන සිටි සියලු පුරුෂයෝද+ රැස්ව සිටි ඔවුන්ගේ භාර්යාවෝ සියලුදෙනාද ඊජිප්තු දේශයේ පත්‍රොස්හි+ ජීවත් වූ සියලුදෙනාද+ යෙරෙමියාට මෙසේ කීවෝය.
14 වහල්භාවයේ සිටින ඊජිප්තුවරුන්ව මම නැවතත් ගෙන්වාගන්නෙමි. ඔවුන්ගේ උපන් දේශය වන පත්‍රොස්හි+ මම නැවතත් ඔවුන්ව පදිංචි කරවන්නෙමි. එහෙත් එහිදී ඔවුන් පිහිටුවන රාජ්‍යය බලවත් එකක් නොවනු ඇත.
14 මම පත්‍රොස් දේශය+ නැති නාස්ති කර, ෂොවන් නුවරට+ ගිනි තබන්නෙමි. නෝ නුවරට විරුද්ධවද මාගේ විනිශ්චය ඉටු කරන්නෙමි.+