-
නික්මයාම 34:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 මම පරම්පරා දහස් ගණනකට මහත් ප්‍රේමයක්*+ පෙන්වමින් අයුතුකම්වලටද වැරදිවලටද පාපවලටද සමාව දෙන්නෙමි.+ එහෙත් වරදකරුවන්ට දිය යුතු දඬුවමින් මම කිසිවිටෙක ඔවුන්ව නිදහස් නොකරන්නෙමි.+ පියවරුන්ගේ වැරදි නිසා තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා ඔවුන්ගේ පුත්‍රයන්ටද පුත්‍රයන්ගේ පුත්‍රයන්ටද අනිවාර්යයෙන්ම දඬුවම් කරන්නෙමි.”+
-