ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 9:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 නමුත් අපේ දෙවියනි, ඔබ කී දේට අපි අකීකරු වුණා. අපි දඬුවම් ලැබුවේ ඒ නිසයි. නමුත් අපි කළ වැරදි+ හා සසඳද්දී අපි ලැබූ දඬුවම කිසිත් නැති තරම්.+ වහල්කමින් නිදහස් වී පැමිණෙන්න අපිට හැකි වුණේ ඒ නිසයි.+

  • නෙහෙමියා 9:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 වස්සෙකුගේ රූපයක් සාදාගෙන,+ ‘මේ ඉන්නේ අපව ඊජිප්තුවෙන් නිදහස් කළ අපේ දෙවියන්’+ කියා පැවසූ ඔවුන් දිගින් දිගටම ඔබව අගෞරවයට පත් කරන දේවල් කළා.

  • දානියෙල් 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔබේ සේවකයන් වන අනාගතවක්තෘවරු ඔබේ නාමයෙන් අපේ රජවරුන්ටත් අධිපතීන්ටත් අන් සියලු වැසියන්ටත් කතා කළා. අපේ මුතුන්මිත්තන්ටත් ඔවුන් කතා කළා.+ නමුත් අපි ඔවුන් කී දේට සවන් දුන්නේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න