2 රාජාවලිය 21:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔහු තම පියා වූ මනස්සේ මෙන් යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ 2 රාජාවලිය 24:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහුද තම පියා මෙන් යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළේය.+