යෙරෙමියා 42:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 විදේශිකයන් ලෙස ජීවත් වීමට ආශාවෙන් බලා සිටින දේශයේදීම+ ඔබට කඩුවෙන්ද+ සාගතයෙන්ද වසංගතවලින්ද පහර කා මිය යෑමට සිදු වන බව දැනගන්න.”
22 විදේශිකයන් ලෙස ජීවත් වීමට ආශාවෙන් බලා සිටින දේශයේදීම+ ඔබට කඩුවෙන්ද+ සාගතයෙන්ද වසංගතවලින්ද පහර කා මිය යෑමට සිදු වන බව දැනගන්න.”