29 මේ නගරයට විරුද්ධව යුද්ධ කරන කල්දිවරු පැමිණ එයට ගිනි තබා එය සම්පූර්ණයෙන්ම විනාශ කර දමනු ඇත.+ මාව උදහසට පත් කරන බව දැන දැනත් නිවෙස්වල පිහිටි පැතලි වහල මත බාල් දෙවියාට සුවඳ දුම්ද වෙනත් දෙවිවරුන්ට පාන පූජාද ඔප්පු කළ සෑම නිවසක්ම නගරයත් සමඟම විනාශ වී යනු ඇත.’+