1 රාජාවලිය 14:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යූදා දේශයේ වැසියෝ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කළෝය.+ ඔවුහු කලින් පරම්පරාවලදී පව් කළ තමන්ගේ සියලු මුතුන්මිත්තන්ටත් වඩා වැඩියෙන් දෙවිට ද්‍රෝහිකම් කරමින්+ ඔහුව උදහස් කළෝය.+
22 යූදා දේශයේ වැසියෝ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කළෝය.+ ඔවුහු කලින් පරම්පරාවලදී පව් කළ තමන්ගේ සියලු මුතුන්මිත්තන්ටත් වඩා වැඩියෙන් දෙවිට ද්‍රෝහිකම් කරමින්+ ඔහුව උදහස් කළෝය.+