යෙරෙමියා 11:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යූදා වැසියෙනි, ඔබට හිමි නගරවල් ප්‍රමාණයටම ඔබට දෙවිවරු ඇත.+ යෙරුසලමේ තිබෙන වීථි ප්‍රමාණයටම පිළිකුල්සහගත බාල් දෙවියාට+ සුවඳ දුම් ඔප්පු කිරීම සඳහා තැනූ පූජාසන ඇත.+ එසකියෙල් 16:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 පස්වලින් ගොඩැලි තනා සෑම ප්‍රධාන මංසන්ධියකම වෙනත් දෙවිවරුන්ට පූජනීය ස්ථාන ඉදි කළෙහිය.+
13 යූදා වැසියෙනි, ඔබට හිමි නගරවල් ප්‍රමාණයටම ඔබට දෙවිවරු ඇත.+ යෙරුසලමේ තිබෙන වීථි ප්‍රමාණයටම පිළිකුල්සහගත බාල් දෙවියාට+ සුවඳ දුම් ඔප්පු කිරීම සඳහා තැනූ පූජාසන ඇත.+