2 ලේකම් 36:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+ යෙරෙමියා 44:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ඔවුහු මට ඇහුම්කන් දුන්නේ නැත.+ වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කිරීම අත්හරින්න කියා මා ඔවුන්ට අවවාද කළත් ඔවුහු ඒවා ගණනකටවත් ගත්තේ නැත.+ එසේ ඔවුහු දිගටම ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවල නිරත වූහ.
16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+
5 නමුත් ඔවුහු මට ඇහුම්කන් දුන්නේ නැත.+ වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කිරීම අත්හරින්න කියා මා ඔවුන්ට අවවාද කළත් ඔවුහු ඒවා ගණනකටවත් ගත්තේ නැත.+ එසේ ඔවුහු දිගටම ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවල නිරත වූහ.