විලාප ගී 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙරුසලම නින්දිත තත්වයකට පත්ව සිටින්නේ+ ඇගේම බරපතළ පව් නිසාය.+කලින් ඇයට ගෞරවයෙන් සැලකූ සියල්ලෝ ඇයට සිදු වූ නින්දාව දැක+ ඇයව පහත් කොට සලකති.+එහෙයින් ඇය තම මුහුණ ඉවතට හරවාගෙන, සුසුම්ලමින් පිටත්ව යන්නීය.+
8 යෙරුසලම නින්දිත තත්වයකට පත්ව සිටින්නේ+ ඇගේම බරපතළ පව් නිසාය.+කලින් ඇයට ගෞරවයෙන් සැලකූ සියල්ලෝ ඇයට සිදු වූ නින්දාව දැක+ ඇයව පහත් කොට සලකති.+එහෙයින් ඇය තම මුහුණ ඉවතට හරවාගෙන, සුසුම්ලමින් පිටත්ව යන්නීය.+