ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 9:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එවිට, ‘ඊශ්‍රායෙල් සෙනඟ තම මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා තම දෙවි වන යෙහෝවාව අත්හැර+ වෙනත් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටී+ නමස්කාර කළ නිසයි යෙහෝවා දෙවි මේ සියලු විපත්ති ඔවුන් පිට ගෙනැවිත් තිබෙන්නේ’ කියා ඔවුහු කියන්නෝය.”+

  • නෙහෙමියා 13:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 අපේ දෙවි මීට කලින් මේ නුවර විනාශ කර අපට බොහෝ විපත් ඇති කළේ+ අපේ මුතුන්මිත්තන් මෙවැනිම දේවල් කළ නිසා නොවේද?+ නමුත් දැන් ඔබත් ඒ දේම කරනවා. සබත් දවසට ගරු නොකරන+ ඔබ ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව දෙවිගේ උදහස තවත් වැඩි කරනවා.”

  • දානියෙල් 9:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මුළු ඊශ්‍රායෙල් ජාතියම ඔබේ නීතිය ගණනකටවත් නොගෙන ඔබට අකීකරු වුණා. ඔවුන් ඔබට සවන් නොදී ඔබව අත්හැර ගියා.+ එබැවින් ඔබේ සේවකයා වූ මෝසෙස්ට ඔබ දුන් නීතියේ සඳහන් සියලුම ශාප අප පිටට පැමිණියා.+ දිවුරුමකින් ස්ථිර කළ ඒ සියල්ල අප පිටට පැමිණීමට ඔබ ඉඩහැරියේ, අපි සැබෑ දෙවි වන ඔබට විරුද්ධව පව් කළ නිසයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න