යෙසායා 48:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ ශුද්ධ නුවරේ+ වැසියන්යයි කියාගනිමින් ස්වර්ගයේ සේනාවල අධිපති ලෙස හඳුන්වන+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගෙන් උපකාර පතන්නහුය.+ යෙරෙමියා 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ජීවමාන යෙහෝවා දෙවිගේ නාමයෙන් ඔවුන් දිවුරා කතා කළත් ඔවුන් පවසන දේ සත්‍යයක් නොවේ.+
2 ඔබ ශුද්ධ නුවරේ+ වැසියන්යයි කියාගනිමින් ස්වර්ගයේ සේනාවල අධිපති ලෙස හඳුන්වන+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගෙන් උපකාර පතන්නහුය.+