යෙරෙමියා 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මෙතැන් සිට මම ඔබව ජාතීන් හා රාජ්‍යයන් කඩා බිඳ දමන්නත් උදුරා දමන්නත් විනාශ කර දමන්නත්+ ගොඩනඟන්නත් සිටුවන්නත්+ පත් කරන්නෙමි.”+ යෙරෙමියා 4:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ඔබ ක්‍රියා කරන ආකාරය ගැන ඔබට ගණන් දීමට සිදු වෙයි.+ එය ඔබට අමිහිරි අද්දැකීමක් වන බව නිසැකය. කැරලිකාරකම ඔබේ සිත තුළ පැළපදියම් වී ඇති නිසා ඔබට ඒ විපත අත් වන්නේය.” යෙරෙමියා 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “‘අපේ යෙහෝවා දෙවි අපට මේ වගේ දෙයක් වෙන්න ඉඩහැරියේ ඇයි’ කියා ඒ කාලයේදී සෙනඟ අසනු ඇත.+ එවිට ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘ඔබ දෙවිව අත්හැර, ඔබේ දේශයේදීම වෙනත් දෙවිවරුන්ට සේවය කළාක් මෙන් ඔබට අයිති නැති දේශයකදී වෙනත් ජාතියකට සේවය කිරීමට ඔබට සිදු වන්නේය.’”+ යෙරෙමියා 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “ඊශ්‍රායෙල් හා යූදා සෙනඟව පැළ කළේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි වන මමය.+ නමුත් ඔවුන් කළ දුෂ්ටකම් නිසා ඔවුන් පිටට විපත්ති ගෙනෙන බව මම ප්‍රකාශ කළෙමි.+ ඔවුහු බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කිරීමෙන් මාව උදහස් කළෝය.”+ යෙරෙමියා 21:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “‘“මේ නුවරට යහපතක් කරනවා වෙනුවට මේ නුවර පිටට විපත්ති ගෙන ඒමට මම තීරණය කළෙමි.+ බැබිලෝනියේ රජුගේ අතට මම මේ නුවර භාර දෙමි.+ ඔහු මුළු නුවරම ගිනිබත් කරනු ඇත”+ කියා යෙහෝවා දෙවි පැවසුවේය. යෙරෙමියා 31:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “මම සෙනඟ පිට විපත්ති පමුණුවා ඔවුන්ව දේශයෙන් උදුරා දැමීමට බලා සිටියෙමි.+ ඔවුන් පිට විනාශයක් ගෙනාවෙමි. ඔවුන්ගේ නගර කඩා බිඳ දැමුවෙමි.+ නමුත් දැන් මා ඔවුන්ව නඟා සිටුවා නැවත දේශය ගොඩනැඟීමට බලා සිටින්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. එසකියෙල් 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබේ අවසානය පැමිණෙනවා ඇත.+ එය හදිස්සියේම ඔබ පිටට පැමිණෙන්නේය. අනිවාර්යයෙන්ම එය පැමිණෙනවා ඇත.+
10 මෙතැන් සිට මම ඔබව ජාතීන් හා රාජ්‍යයන් කඩා බිඳ දමන්නත් උදුරා දමන්නත් විනාශ කර දමන්නත්+ ගොඩනඟන්නත් සිටුවන්නත්+ පත් කරන්නෙමි.”+
18 “ඔබ ක්‍රියා කරන ආකාරය ගැන ඔබට ගණන් දීමට සිදු වෙයි.+ එය ඔබට අමිහිරි අද්දැකීමක් වන බව නිසැකය. කැරලිකාරකම ඔබේ සිත තුළ පැළපදියම් වී ඇති නිසා ඔබට ඒ විපත අත් වන්නේය.”
19 “‘අපේ යෙහෝවා දෙවි අපට මේ වගේ දෙයක් වෙන්න ඉඩහැරියේ ඇයි’ කියා ඒ කාලයේදී සෙනඟ අසනු ඇත.+ එවිට ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘ඔබ දෙවිව අත්හැර, ඔබේ දේශයේදීම වෙනත් දෙවිවරුන්ට සේවය කළාක් මෙන් ඔබට අයිති නැති දේශයකදී වෙනත් ජාතියකට සේවය කිරීමට ඔබට සිදු වන්නේය.’”+
17 “ඊශ්‍රායෙල් හා යූදා සෙනඟව පැළ කළේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි වන මමය.+ නමුත් ඔවුන් කළ දුෂ්ටකම් නිසා ඔවුන් පිටට විපත්ති ගෙනෙන බව මම ප්‍රකාශ කළෙමි.+ ඔවුහු බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කිරීමෙන් මාව උදහස් කළෝය.”+
10 “‘“මේ නුවරට යහපතක් කරනවා වෙනුවට මේ නුවර පිටට විපත්ති ගෙන ඒමට මම තීරණය කළෙමි.+ බැබිලෝනියේ රජුගේ අතට මම මේ නුවර භාර දෙමි.+ ඔහු මුළු නුවරම ගිනිබත් කරනු ඇත”+ කියා යෙහෝවා දෙවි පැවසුවේය.
28 “මම සෙනඟ පිට විපත්ති පමුණුවා ඔවුන්ව දේශයෙන් උදුරා දැමීමට බලා සිටියෙමි.+ ඔවුන් පිට විනාශයක් ගෙනාවෙමි. ඔවුන්ගේ නගර කඩා බිඳ දැමුවෙමි.+ නමුත් දැන් මා ඔවුන්ව නඟා සිටුවා නැවත දේශය ගොඩනැඟීමට බලා සිටින්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.