ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 2:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 හොප්නී හා පිනෙහාස්+ වන ඔබේ පුතුන් දෙදෙනාට සිදු වන දේ ඔබට ලකුණක් වන්නේය. ඔවුහු එකම දවසේ මිය යනු ඇත.+

  • 1 සාමුවෙල් 10:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔබ මේ ලකුණු+ සිද්ධ වෙනවා දකිද්දී සැබෑ දෙවි ඔබ සමඟ ඉන්න බව ඔබට ස්ථිර වෙයි.+ එබැවින් ඒ අවස්ථාවේදී ඔබට කළ හැකි දේ කරන්න.+

  • 2 රාජාවලිය 20:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එවිට යෙසායා මෙසේ කීවේය. “යෙහෝවා දෙවි තමන් කී දේ ඉටු කරන බව සහතික කිරීමට ඔබට ලකුණක් දෙයි.+ යෙහෝවා දෙවි දිය යුතු ලකුණ කුමක්ද කියා ඔබම කියන්න. ඔබ කැමති, ලකුණක් හැටියට පඩි පෙළට වැටෙන සෙවණැල්ල පඩි දහයක් ඉදිරියට යනවාටද නැත්නම් පඩි දහයක් ආපස්සට යනවාටද?”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න