යෙරෙමියා 25:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යොෂියාගේ පුත්‍රයා වූ යූදාහි රජු වන යෙහෝයාකිම් රජකම් කළ හතරවන අවුරුද්දේදී+ යූදාහි වැසියන් සම්බන්ධයෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබුණේය. එය බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ගේ පාලනයේ පළමුවන අවුරුද්ද විය. යෙරෙමියා 36:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 යොෂියාගේ පුත්‍රයා වූ යූදාහි රජු වූ යෙහෝයාකිම්ගේ පාලන සමයේ හතරවන අවුරුද්දේදී+ යෙරෙමියාට යෙහෝවා දෙවිගෙන් මෙම පණිවිඩය ලැබුණේය.
25 යොෂියාගේ පුත්‍රයා වූ යූදාහි රජු වන යෙහෝයාකිම් රජකම් කළ හතරවන අවුරුද්දේදී+ යූදාහි වැසියන් සම්බන්ධයෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබුණේය. එය බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ගේ පාලනයේ පළමුවන අවුරුද්ද විය.
36 යොෂියාගේ පුත්‍රයා වූ යූදාහි රජු වූ යෙහෝයාකිම්ගේ පාලන සමයේ හතරවන අවුරුද්දේදී+ යෙරෙමියාට යෙහෝවා දෙවිගෙන් මෙම පණිවිඩය ලැබුණේය.