යෙරෙමියා 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මෙතැන් සිට මම ඔබව ජාතීන් හා රාජ්‍යයන් කඩා බිඳ දමන්නත් උදුරා දමන්නත් විනාශ කර දමන්නත්+ ගොඩනඟන්නත් සිටුවන්නත්+ පත් කරන්නෙමි.”+ යෙරෙමියා 25:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මට මෙසේ පැවසුවේය. “උදහස නමැති වයින් තිබෙන මේ කුසලානය මාගේ අතින් ගෙන මා ඔබට පවසන ජාතීන් වෙතට ගොස් ඔවුන් සියලුදෙනාට එයින් බොන්න දෙන්න.+
10 මෙතැන් සිට මම ඔබව ජාතීන් හා රාජ්‍යයන් කඩා බිඳ දමන්නත් උදුරා දමන්නත් විනාශ කර දමන්නත්+ ගොඩනඟන්නත් සිටුවන්නත්+ පත් කරන්නෙමි.”+
15 ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මට මෙසේ පැවසුවේය. “උදහස නමැති වයින් තිබෙන මේ කුසලානය මාගේ අතින් ගෙන මා ඔබට පවසන ජාතීන් වෙතට ගොස් ඔවුන් සියලුදෙනාට එයින් බොන්න දෙන්න.+