ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 19:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඒ දවසේදී ඊජිප්තුවරු ස්ත්‍රීන් මෙන් බියෙන් වෙවුලති.+ මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඔවුන්ට දඬුවම් කිරීමට සූදානමින් සිටියි.+

  • යෙරෙමියා 6:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 සතුරන් සෑම තැනකම කඩු අතැතිව සිටින නිසා සියලුදෙනාම සිටින්නේ මහත් බියකිනි.+ ඒ නිසා එළිමහනේත් වීථිවලත් සැරිසැරීමෙන් වළකින්න.

  • යෙරෙමියා 49:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඔවුන්ගේ කූඩාරම්ද+ ඒවායේ රෙදිද+ ඔවුන්ගේ සත්ව රැළවල්ද+ ඔවුන්ට අයිති ඔටුවන්ද+ සියලු බඩු බාහිරාදියද පැහැරගනු ලබන්නේය. එවිට සෙනඟ මොරගසමින් ඔවුන්ට මෙසේ කියනු ඇත. ‘භීතිය දසත පැතිරී තිබේ.’”+

  • එසකියෙල් 32:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබට සිදු වන දේ නිසා බොහෝදෙනෙක් විස්මයට පත් වනු ඇත.+ ඔවුන්ගේ රජවරුන් ඉදිරිපිට මාගේ කඩුව ඔසවන විට ඔවුහු බියෙන් වෙවුලන්නෝය.+ ඔබ වැටී යන දවසේදී ඔවුහු මර බියෙන් ගැහිගැහී සිටිනු ඇත.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න