2 රාජාවලිය 24:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඊජිප්තුවේ රජු යටත් කරගෙන තිබූ මුළු ප්‍රදේශය එනම්, ඊජිප්තු නිම්නයේ සිට+ යුප්‍රටීස් ගඟ දක්වා+ වූ ප්‍රදේශය බැබිලෝනියේ රජ යටත් කරගත්තේය.+ එබැවින් ඊජිප්තුවේ රජුට නැවත කිසි දිනක+ තම දේශ සීමාවලින් පිටතට පැමිණීමට ලැබුණේ නැත.+ යෙසායා 8:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔවුන්ගෙන් බොහෝදෙනෙක් පය පැටලී වැටී සුනුවිසුනු වී යන්නෝය. ඔවුහු උගුලට හසු වන්නෝය.+
7 ඊජිප්තුවේ රජු යටත් කරගෙන තිබූ මුළු ප්‍රදේශය එනම්, ඊජිප්තු නිම්නයේ සිට+ යුප්‍රටීස් ගඟ දක්වා+ වූ ප්‍රදේශය බැබිලෝනියේ රජ යටත් කරගත්තේය.+ එබැවින් ඊජිප්තුවේ රජුට නැවත කිසි දිනක+ තම දේශ සීමාවලින් පිටතට පැමිණීමට ලැබුණේ නැත.+