යෙසායා 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ නිසා යෙහෝවා දෙවි වන මම මහ ගඟෙහි+ ජල සමූහය ඔවුන්ට විරුද්ධව ගෙනෙන්නෙමි.+ ඇසිරියාවේ රජ+ මුළු මහත් තේජස+ සමඟින් පැමිණ සැඩ ජල පහරක් සේ දේශය සම්පූර්ණයෙන්ම යටපත් කරයි. යෙරෙමියා 47:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “උතුරු දෙසින්+ මහා ජල ධාරාවක් ගලා ඇවිත්+ මුළු දේශයම ජලයෙන් යට කර දමනු ඇත. නගරයත් එහි වැසියොත් එහි ඇති සියලු දේත් ජලයෙන් වැසී යනු ඇත.+ මනුෂ්‍යයෝ හඬා වැලපෙන්නෝය. දේශයේ වැසියෝ විලාප නඟන්නෝය.+
7 ඒ නිසා යෙහෝවා දෙවි වන මම මහ ගඟෙහි+ ජල සමූහය ඔවුන්ට විරුද්ධව ගෙනෙන්නෙමි.+ ඇසිරියාවේ රජ+ මුළු මහත් තේජස+ සමඟින් පැමිණ සැඩ ජල පහරක් සේ දේශය සම්පූර්ණයෙන්ම යටපත් කරයි.
2 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “උතුරු දෙසින්+ මහා ජල ධාරාවක් ගලා ඇවිත්+ මුළු දේශයම ජලයෙන් යට කර දමනු ඇත. නගරයත් එහි වැසියොත් එහි ඇති සියලු දේත් ජලයෙන් වැසී යනු ඇත.+ මනුෂ්‍යයෝ හඬා වැලපෙන්නෝය. දේශයේ වැසියෝ විලාප නඟන්නෝය.+