2 ලේකම් 35:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යොෂියා රජ ඒ සියල්ල අවසන් කර දෙවිගේ ගෘහය නමස්කාරය සඳහා නැවත සූදානම් කළේය. ඒ කාලයේදී ඊජිප්තුවේ රජු වූ+ නෙකෝ,+ සටනක් සඳහා යුප්‍රටීස් ගඟ අසල පිහිටි කර්කෙමිෂ්+ බලා ගියේය. එවිට ඔහු හා සටන් වැදීමට+ යොෂියා රජද+ පිටත්ව ගියේය.
20 යොෂියා රජ ඒ සියල්ල අවසන් කර දෙවිගේ ගෘහය නමස්කාරය සඳහා නැවත සූදානම් කළේය. ඒ කාලයේදී ඊජිප්තුවේ රජු වූ+ නෙකෝ,+ සටනක් සඳහා යුප්‍රටීස් ගඟ අසල පිහිටි කර්කෙමිෂ්+ බලා ගියේය. එවිට ඔහු හා සටන් වැදීමට+ යොෂියා රජද+ පිටත්ව ගියේය.