ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 27:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබේ යුධ හමුදාවේ සෙබළුන් වූයේ පර්සියාව,+ ලුද්+ හා පූට්+ යන දේශයන් සිට පැමිණි රණශූරයන්ය. ඔවුහු තම පලිස් හා හිස්වැසුම් ඔබ මත එල්ලා තැබූහ.+ ඔබ අලංකාර වුණේ ඔවුන් නිසාය.

  • එසකියෙල් 38:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 පර්සියාවේද+ ඉතියෝපියාවේද+ පූට් දේශයේද+ වැසියෝ ඔබේ හමුදාවට එකතු වී සිටිති. ඔවුහු සියලුදෙනා හිස්වැසුම් පැළඳගෙන කුඩා පලිස් අතැතිව සිටින්නෝය.

  • නාහුම් 3:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඉතියෝපියාව ඇගේ සවිය විය. ඊජිප්තුවද+ නොඅඩුව ඇයට සහය දුන්නේය. පූට් ජාතිකයෝද ලිබියාවේ වැසියෝද ඇයට උපකාර කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න