ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 37:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඉන්පසු ඔවුහු කෑම කන පිණිස හිඳගත්තෝය.+ ටික වේලාවකට පසු, ගිලියද් සිට පැමිණෙන ඉෂ්මායෙල්වරුන්ගේ+ තවලමක් ඔවුහු දුටුවෝය. ඊජිප්තුවේ වෙළඳාම් කිරීමට රැගෙන ගිය ලැබ්ඩනම් මැලියම්ද බෝල්සම් තෙල්ද රුක්ලාටුද+ ඔවුන්ගේ ඔටුවන් පිට පටවා තිබිණ.

  • යෙරෙමියා 8:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ගිලියද් දේශයේ බෝල්සම් තෛලය නැද්ද?+ එහි සුව කරන කිසිවෙකු නැද්ද?+ එසේනම් මාගේ සෙනඟ තවමත් සුවයක්+ ලබා නැත්තේ ඇයි?+

  • යෙරෙමියා 51:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එක මොහොතින් බැබිලෝනිය වැටී විනාශ වී ගියේය.+ ජනයෙනි, ඇයට සිදු වූ විපත නිසා විලාප නඟන්න.+ වේදනාවෙන් පෙළෙන ඇයට බෝල්සම් තෛලය ගෙනත් දෙන්න.+ සමහරවිට ඇයට ඉන් සුවයක් ලැබෙයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න