ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 19:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ෂොවන් නගරයේ පාලකයෝ හැසිර තිබෙන්නේ මෝඩයන් ලෙසයි.+ නොෆ්+ නගරයේ පාලකයෝ රැවටුණෝය. එහි ගෝත්‍රවල නායකයෝ+ ජනයාව අතරමං කර ඇත.

  • යෙරෙමියා 2:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නොෆ්+ සහ තාහ්පනේස්+ නගරවල වැසියෝ ඔබේ දේශය කොල්ල කා එය නැති නාස්ති කර දමති.*+

  • හොෂෙයා 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 සතුරෝ දේශය ආක්‍රමණය කර ඔබෙන් සියල්ල පැහැරගන්නෝය. ඔබට දේශයෙන් පලා යන්න සිදු වෙයි.+ ඔබ පලා ගියද ඊජිප්තුවරුන්ගේ අතට ඔබව හසු වනු ඇත.+ ඔබේ මළ සිරුරු මෙම්ෆිස් නගරයේදී+ තැන්පත් කරනු ලබයි. ඔබ සතු වටිනා රිදී භාණ්ඩ කටු ගස් අතරේ සැඟවී යනු ඇත.+ ඔබේ කූඩාරම්ද කටු පඳුරුවලින් වැසී යනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න