ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 34:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 යෙහෝවා දෙවි වන මා එල්ල කරන ඒ කඩුව බැටළු පැටවුන්ගේද එළුවන්ගේද ලෙයින් තෙමී යනු ඇත.+ බැටළුන්ගේ වකුගඩු පසාරු කරගෙන යන මාගේ කඩුව පුරාම තෙල්+ තැවරී තිබෙයි. මන්ද යෙහෝවා දෙවි වන මම බොෂ්රා නුවරෙහි පූජාවක් ඔප්පු කරන්නෙමි. ඒදොම්හි+ මහත් ඝාතනයක් සිදු කරන්නෙමි.

  • යෙරෙමියා 2:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 මා ඔබේ දරුවන්ට දඬුවම් කළත් ඔවුහු එයින් කිසි පාඩමක් ඉගෙනගෙන නැත.+ සිංහයෙකු ගොදුරක් කැබලිවලට ඉරා දමන්නාක් මෙන් ඔබේ කඩුවෙන් ඔබ ඔබේ අනාගතවක්තෘවරුන්ව මරා දමා ඇත.+

  • යෙරෙමියා 12:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 පාළුකරය හරහා තිබෙන සෑම අඩි පාරකින්ම කොල්ලකරුවෝ පැමිණ සිටිති. යෙහෝවා දෙවිගේ කඩුව දේශයේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සිටි සෙනඟව විනාශ කර දැමුවේය.+ කිසිවෙකුට සාමයෙන් ජීවත් වීමට නොහැක.

  • යෙරෙමියා 46:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “ස්වර්ගයේ සේනාවල අධිපතිද විශ්වයේ පාලකයාද වන යෙහෝවා දෙවි තම සතුරන්ට දඬුවම් කරන දවස එයයි.+ කඩුව සියලුදෙනාට පහර දී තෘප්තියට පත් වනු ඇත. පිපාසය සන්සිඳෙන තුරුම එය ඔවුන්ගේ ලේ පානය කරනු ඇත. මන්ද ස්වර්ගයේ සේනාවල අධිපතිද විශ්වයේ පාලකයාද+ වන යෙහෝවා දෙවි, උතුරු දේශයේ යුප්‍රටීස් ගංගාව අසල+ එදින පූජාවක් සූදානම් කර ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න