ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 48:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔබ ශුද්ධ නුවරේ+ වැසියන්යයි කියාගනිමින් ස්වර්ගයේ සේනාවල අධිපති ලෙස හඳුන්වන+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගෙන් උපකාර පතන්නහුය.+

  • යෙරෙමියා 44:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 “ඊජිප්තුවේ ජීවත් වන යුදෙව්වරුනි,+ යෙහෝවා දෙවි පවසන දේට ඇහුම්කන් දෙන්න. ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඊජිප්තුවේ ජීවත් වන කිසි යුදෙව්වෙක් තවදුරටත් මාගේ නාමය භාවිත නොකරනු ඇත.+ ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ජීවමානයි’+ කියා ඔවුහු තවදුරටත් නොකියනු ඇත. ඒ බව මම මාගේ ශ්‍රේෂ්ඨ නාමයෙන් දිවුරා+ ඔබට පවසන්නෙමි.

  • යෙරෙමියා 48:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යන නමින් හඳුන්වන රජ+ මෙසේ පවසන්නේය.‘මෝවබ් නැති වී ගොසින්ය. ඇගේ නගර යටත් කරගැනීමට තැනැත්තෙක් පැමිණ ඇත.+ ඇයට සිටි හොඳම තරුණයෝද මරණයට නියම වී ඇත.’+

  • මලාකි 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “රැළේ හොඳ බැටළුවෙක් සිටියදී, යෙහෝවා දෙවි වන මට කිසිදු වටිනාකමක් නැති සතෙකුව භාරයක් ලෙස ඔප්පු කරන ඒ කපටි තැනැත්තා ශාප ලද්දෙක් වනු ඇත.+ මන්ද මා ශ්‍රේෂ්ඨ රජෙකි.+ සියලු ජාතීහු මාගේ නාමයට ගරුබිය දක්වන්නෝය”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න