යොෂුවා 19:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔවුන්ගේ දේශ සීමාව තාබෝර්+ දක්වාද ෂහෂුමා දක්වාද බෙත්-ෂෙමෙෂ් නගරය දක්වාද ගොස් යොර්දාන් ගඟෙන් කෙළවර විය. ඔවුන්ට උරුම වූ මුළු නගර ගණන දහසයකි. ඒවාට අයිති ගම්මානද ඔවුන්ට උරුම විය. විනිශ්චයකරුවෝ 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඇය නෆ්තලී ගෝත්‍රයට අයත් නුවරක් වූ කෙදෙෂ්හි+ වාසය කළ අබිනොවම්ගේ පුත් බාරාක්ව+ කැඳවා ඔහුට මෙසේ පැවසුවාය. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ අණ කර තිබෙනවා. ‘නෆ්තලී ගෝත්‍රයෙනුත්+ සෙබ්‍යූලන් ගෝත්‍රයෙනුත්+ පුරුෂයන් දසදහස්දෙනෙකුව එකතු කරගෙන තාබෝර් කන්දට+ නැඟ එහි රැඳී සිටින්න. ගීතාවලිය 89:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 උතුරෙත් දකුණෙත් ඇති දේවල් නිර්මාණය කළේ ඔබය.+තාබෝර්+ සහ හෙර්මොන්+ ඔබේ නාමයට ප්‍රශංසා කරමින් ප්‍රීති ඝෝෂා නඟන්නෝය.+
22 ඔවුන්ගේ දේශ සීමාව තාබෝර්+ දක්වාද ෂහෂුමා දක්වාද බෙත්-ෂෙමෙෂ් නගරය දක්වාද ගොස් යොර්දාන් ගඟෙන් කෙළවර විය. ඔවුන්ට උරුම වූ මුළු නගර ගණන දහසයකි. ඒවාට අයිති ගම්මානද ඔවුන්ට උරුම විය.
6 ඇය නෆ්තලී ගෝත්‍රයට අයත් නුවරක් වූ කෙදෙෂ්හි+ වාසය කළ අබිනොවම්ගේ පුත් බාරාක්ව+ කැඳවා ඔහුට මෙසේ පැවසුවාය. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ අණ කර තිබෙනවා. ‘නෆ්තලී ගෝත්‍රයෙනුත්+ සෙබ්‍යූලන් ගෝත්‍රයෙනුත්+ පුරුෂයන් දසදහස්දෙනෙකුව එකතු කරගෙන තාබෝර් කන්දට+ නැඟ එහි රැඳී සිටින්න.
12 උතුරෙත් දකුණෙත් ඇති දේවල් නිර්මාණය කළේ ඔබය.+තාබෝර්+ සහ හෙර්මොන්+ ඔබේ නාමයට ප්‍රශංසා කරමින් ප්‍රීති ඝෝෂා නඟන්නෝය.+