3 මනුෂ්‍ය පුත්‍රය, වහල්කමට යන කෙනෙකු මෙන් දහවල් කාලයේදී ඔබේ බඩු බාහිරාදිය සූදානම් කරගෙන ඔවුන් බලා සිටියදීම පිටත්ව යන්න. ඔබ එක් තැනක සිට තවත් තැනකට වහලෙකු සේ ඔවුන්ට පෙනෙන්න ගමන් කළ යුතුයි. ඔවුන් කැරලිකාර සෙනඟක් වුවත් සමහරවිට එහි අර්ථය ඔවුහු තේරුම්ගනු ඇත.+