ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 32:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “‘මම ජනාකීර්ණව තිබෙන ඊජිප්තුවේ සියලු වැසියන්ට පහර දී එය පාළු, හිස් දේශයක් බවට පත් කරන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.+

  • ශෙපනියා 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මුහුදුබඩ ප්‍රදේශයේ වාසය කරන කෙරෙතිවරුන්ට මුහුණ දීමට සිදු වන විපත මොන තරම් දරුණුද!+ මන්ද යෙහෝවා දෙවි ඔබට විරුද්ධව තීන්දුවක් දී තිබේ. කානාන් දේශයේ වාසය කරන පිලිස්තිවරුනි, මම ඔබෙන් එක් කෙනෙකුවත් ඉතුරු නොකර ඔබ සියලුදෙනාවම විනාශ කර දමන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න