යෙරෙමියා 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එවිට යෙහෝවා දෙවි මට මෙසේ කීවේය. “මේ දේශයේ වැසියන්ව විනාශ කර දමන ප්‍රහාරය දියත් වෙන්නේ උතුරු දෙසින්ය.+ යෙරෙමියා 47:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “උතුරු දෙසින්+ මහා ජල ධාරාවක් ගලා ඇවිත්+ මුළු දේශයම ජලයෙන් යට කර දමනු ඇත. නගරයත් එහි වැසියොත් එහි ඇති සියලු දේත් ජලයෙන් වැසී යනු ඇත.+ මනුෂ්‍යයෝ හඬා වැලපෙන්නෝය. දේශයේ වැසියෝ විලාප නඟන්නෝය.+
14 එවිට යෙහෝවා දෙවි මට මෙසේ කීවේය. “මේ දේශයේ වැසියන්ව විනාශ කර දමන ප්‍රහාරය දියත් වෙන්නේ උතුරු දෙසින්ය.+
2 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “උතුරු දෙසින්+ මහා ජල ධාරාවක් ගලා ඇවිත්+ මුළු දේශයම ජලයෙන් යට කර දමනු ඇත. නගරයත් එහි වැසියොත් එහි ඇති සියලු දේත් ජලයෙන් වැසී යනු ඇත.+ මනුෂ්‍යයෝ හඬා වැලපෙන්නෝය. දේශයේ වැසියෝ විලාප නඟන්නෝය.+