එසකියෙල් 20:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 “මනුෂ්‍ය පුත්‍රය, ඔබ දකුණු දෙසට හැරී+ කතා කරන්න. දකුණු පැත්තෙහි පිහිටා ඇති+ මුළු වනාන්තරයටම ඇසෙන සේ අනාවැකි කියන්න.
46 “මනුෂ්‍ය පුත්‍රය, ඔබ දකුණු දෙසට හැරී+ කතා කරන්න. දකුණු පැත්තෙහි පිහිටා ඇති+ මුළු වනාන්තරයටම ඇසෙන සේ අනාවැකි කියන්න.