-
යෙරෙමියා 44:30ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
30 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘යූදාහි රජු වූ ශෙදකියාව, ඔහුගේ ජීවිතය විනාශ කර දැමීමට සෙවූ ඔහුගේ සතුරා වූ බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ගේ අතට මා භාර දුන්නාක් මෙන්+ ඊජිප්තුවේ රජු වන හොප්රා නමැති පාරාවෝවත්+ ඔහුගේ සතුරන්ගේ අතට එනම්, ඔහුගේ ජීවිතය විනාශ කර දැමීමට සොයන අයගේ අතට මම භාර දෙන්නෙමි.’”+
-