ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 5:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “එන්න, දේශයේ මිදිවතු පාළු කර දමන්න.+ පලවලින් බර වූ අතු යෙහෝවා දෙවි වන මට අයිති නැති බැවින් ඒවා සියල්ල කපා ඉවත් කරන්න.+ නමුත් සම්පූර්ණ විනාශයක් සිදු නොකරන්න.+

  • යෙරෙමියා 30:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “ඔබව බේරාගැනීමට මම නිතරම ඔබ සමඟ සිටිමි.+ මා ඔබව විසුරුවාහැරිය දේශවල සිටින සියලු ජාතීන්ව මම සහමුලින්ම විනාශ කර දමන්නෙමි.+ මම ඔවුන්ට එසේ කළත් ඔබට එසේ නොකරමි.+ නමුත් මම ඔබට දඬුවම් නොකර සිටින්නේද නැත. සුදුසු ප්‍රමාණයට මම ඔබට අවශ්‍ය හික්මවීම දෙන්නෙමි.”+

  • ආමොස් 9:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “පව්කාර ජනයෙනි, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඔබ දෙස බලා සිටියි.+ ඔහු ඔබේ රාජ්‍යය සම්පූර්ණයෙන්ම පොළොවෙන් තුරන් කරන බව+ නිසැකය. ‘එහෙත් මම යාකොබ්ගේ පෙළපත මුළුමනින්ම නැති කර නොදමන්නෙමි.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න