හෙබ්‍රෙව් 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ඔබව පුත්‍රයන් ලෙස සලකා+ ඉතා උනන්දුවෙන් ඔබට ලබා දුන් මඟ පෙන්වීම් ඔබට සම්පූර්ණයෙන්ම අමතක වී තිබේ. එනම්, “මාගේ පුත්‍රය, යෙහෝවා දෙවි ලබා දෙන හික්මවීම් සුළු නොකරන්න. ඔහු ඔබව නිවැරදි කරන විට කල නොකිරෙන්න.+ එළිදරව් 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “‘මා අවවාද හා හික්මවීම් ලබා දෙන්නේ මා ආදරයෙන් සලකන* සියලුදෙනාටය.+ එහෙයින් නැවතත් ඔබේ උද්‍යෝගය ඇති කරගෙන ඔබ කළ දේ ගැන පසුතැවිලි වන්න.+
5 නමුත් ඔබව පුත්‍රයන් ලෙස සලකා+ ඉතා උනන්දුවෙන් ඔබට ලබා දුන් මඟ පෙන්වීම් ඔබට සම්පූර්ණයෙන්ම අමතක වී තිබේ. එනම්, “මාගේ පුත්‍රය, යෙහෝවා දෙවි ලබා දෙන හික්මවීම් සුළු නොකරන්න. ඔහු ඔබව නිවැරදි කරන විට කල නොකිරෙන්න.+
19 “‘මා අවවාද හා හික්මවීම් ලබා දෙන්නේ මා ආදරයෙන් සලකන* සියලුදෙනාටය.+ එහෙයින් නැවතත් ඔබේ උද්‍යෝගය ඇති කරගෙන ඔබ කළ දේ ගැන පසුතැවිලි වන්න.+